BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, January 27, 2014

සෙට් එකම ඡන්ද හිඟමනේ...


නවතම දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන අන්දමට ඉදිරියට පැවැත්වීමට නියමිත පලාත්සභා මැතිවරයට අලුත් ජනප්‍රිය මුහුණු කිහිපයක්ම එන බවයි.ඒ අතර  බ්‍රිගේඩියර් සවින්ද්‍ර සිල්වා .ඔහු බස්නාහිර පලාතෙන් මහ ඇමති අපේක්ෂිතයා වන බට තවදුරටත් ආරචි මාර්ග හෙළිකරයි.තවද මේ අතර ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බිරිද පුෂ්පා රාජපක්ෂද මහ ඇමැති අපේක්ෂිතයෙක් ලෙස තරඟ වදින බවට ආරංචිමාර්ග සදහන් කරයි.ස්වර්ණවාහිනී නාලිකාවේ ජනසරණ පදනමේ ජාතික සංව්ධායක වන චතුර රදම්පොලද හම්බන්තොට දිස්ත්‍රිකයෙන් කරළියට එනබවට පවසයි.

බැසිල් රාජපක්ෂගේ බිරිද පුෂ්පා රාජපක්ෂ
රංගන ශිල්පියෙක් වන රවින්ද්‍ර
යසස්  ප්‍රතිවිරුද්දව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තර වැදීමට නියමිතයි. තවද වත්මන් සිරස FM නාලිකාවවේ ප්‍රධාන විධායක නිලධාරී  මරික්කාර්ද අපේක්ෂිතයෙක් වශයෙන් ඉදිරිපත්වීමට බලාපොරොත්තු වෙන අතර  නිවේදකයෙක් වන රංගන  සිල්වාද අපේක්ෂිතයෙක් බවද වැඩ් දුරටත් හෙලිවන අතර ඔව්න්ගේ පක්ෂ ගැන පැහැදිලි විස්තරයක් අපට තවම නොලැබේ.තවද විශේෂිත ලෙස අනෝමා ෆොන්සේකාද දැක්විය හැක.මාධ්‍ය ආයතන තුනකින් නියෝජනය වන පරිදි මෙවර මැතිවරනයට අපේක්ෂකයින් ඉදිරිපත්කර ඇති අතර හිරු නාලිකාවෙන් රංගන සිරසෙන් මරික්කාර් ,ස්වර්ණවාහිනියෙන් චතුරටද වේ.මේ අතර නියෝජ්‍ය පොලිස්පති වරු හා තවත් පිරිසකට මෙවර අපේක්ෂිතයන් ලෙස වරම් ලැබීමට ඉඩ තිබෙන බවට තවත් ආරචි මාර්ග සදහන් කරයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger