එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදීමට අයදුම් කර ඇති ගයේෂ පෙරේරා, ටෙලි නාට්‍යය නිලි රුවන්ති මංගලා, ගායිකාවක වන ජින්ජර් හට නාම යෝජනා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා මණ්ඩලය විසින් තීරණය කර ඇති බව වාර්තාවේ..... පක්‍ෂයේ ඇතැම් බොහෝ දෙනෙකුගේ විරෝධයද නොතකා ඉහළින්ම ආ ඉල්ලීමක් මත මෙම තිදෙනාට නාම යෝජනා ලැබුනද....ඇතුළතින්ම නැගෙන්නටවූ බලවත් විරෝධය හමූවේ මෙය හකුළා ගෙන ඇතැයි කියවේ...කෙසේ වෙතත් මෙවැනි විහිළු සහ නාඩගම් තව තවත් ජනතාවගේ රාජ්‍ය විරෝධයට හේතුවනවා ඇත...
සුධර්මන් රදළියගොඩ හටද නාම යෝජනා නැවත ලබා දීම සම්බන්ධයෙන් ඉහළින් බලපෑම් ඇතැයි අළුත්ම වාර්තා ගෙන එයි...
ජනතාවගෙන් නැගුනු විරෝධය හා අප්‍රසාදය එයට හේතුවී තිබේ.
විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුවද ඒ අතුරින් ඉතා සීමිත පිරිසකට පමණක් ඉඩකඩ ලබාදීමටත් ඒ අතුරින් නවක මුහුණු අඩු කිරීමටත් නාම යෝජනා මණ්ඩල තීරණයකොට තිබේ.
ඒ අනුව සම්මුඛ පරීක්ෂණය සඳහා පෑයූ තරු අතුරින් ඉතිරිව ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පමණි. ඇය නාම යෝජනා මණ්ඩලයට පැමිණීමට පෙර පටන්ට ඇයට නාම යෝජනා ලබාදෙන බවට පක්ෂය මගින් තීරණයකොට තිබුණි.
ඒ අනුව ඇයගෙන් සම්මුඛ පරීක්ෂණයේදී වැඩිපුර ප්‍රශ්න විමසා තිබුනේද නැත. අවසානයේ හිරුනිකාගේ ජන්ද කැඩීම සඳහා දුමින්ද සිල්වා විසින් ඉදිරිපත් කල රුවන්තිගේ හා ජින්ජර්ගේ සැලැස්ම ව්‍යාර්ථ වී ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment