BREAKING NEWS

රටතොට

Monday, January 13, 2014

සිවුර ගලවලා කොට කළිසමට බට හාමුදුරුවන් රිතිකා සමඟ ගිටාර් ගැසූ හැටි...

මෙය අප  පළ කිරීම ගැන ඔබට මුළින්ම  ගැටලුවක් මතු කරවන්නට ඇත...මෙය අපට ලැබුණු මොහොතේදීද  එය එසේම විය  , අපටද මෙය පළ කරනවාද  නොකරණවාද  යන්න  පිළිබඳව  දෙගිඩියාවක් මතුවිය ... ,නමුත්  සත්‍යය නම් මෙයයි.ශාසනයේ ගෞරවය සහ චිරස්ථතිය අප අපේක්‍ෂා කරනුයේ නම්  මෙවැනි නරුමයන්  පළමුව අප හඳුණා ගත යුතුය...මුලින්ම  අප ශාසනය විනාශ කරන්නේ  සැහැල්ලුවට ලක් කරන්නේ වෙන කිසිවෙකු නොව සිවුරට මුවාවි අපෙන් වැඳුම් පිදුම් ලබන්නාවූ මෙවන් නරුමයන්‍ ය ,  එහෙයින් උන්ගේද තරා තිරම  නොබලා අප සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නෙමු... ලංකා නිව්ස්
 රිතිකා සමඟ හිමිනමක් ගිටාර් වාදනයේ සිටින ජායාරූප කිහිපයක් පසුගියදා මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ විය. එම අවස්ථාව පිළිබඳ සොයාබැලී අපට දැනගන්නට ලැබුනේ එක්තරා මියුසික් වීඩියෝවක් රූගත කරනා අවස්ථාවේ එම ජායාරූප ගෙන ඇති බවත්, එම හිමිනම එම වීඩියෝ ඩිරෙක්ටර්ගේ යාළුවෙකු බවත්ය.එම අවස්ථාවේ ජායාරූප ගැනීමේදී එම හිමිනම විසින් එයට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බවද දැනගන්නට තිබේ. එම ජායාරූප වල සිටින තරුණිය රිතිකා කොඩිතුවක්කු ය. රූගත කළ මියුසික් වීඩියෝවටද ඇය දායකවී තිබේ. සිහිනය දිගේ එන්න චිත්‍රපටයේද ඇය රඟපා තිබේ. රිතිකාගේ ජායාරූප එකතුවක් පහතින්.




 

























 අපගේ ස්තූතිය  මෙය අපට යොමු කළ  කාංචන  රත්නායක  ට.


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger