BREAKING NEWS

රටතොට

Thursday, January 9, 2014

ප්‍රථම වරට කිලෝමීටර් 600ක ඉහල අහසේ සිට ගත් HD වීඩියෝවක්

මෙතෙක් කලක් ඔත්තු බැලීමේ යානා වලින් ගත් වීඩියෝ හා චන්ද්‍රිකා වල සිට ගත් ජායාරූප හා පමණක් ප්‍රසිද්ධියට පත්වූ නමුත් චන්ද්‍රිකාවක සිට ගත් වීඩියෝ ප්‍රසිද්ධියට පත්වුනේ නැහැ. නමුත් ප්‍රථම වරට කිලෝමීටර් 600ක ඉහල අහසේ සිට ගත් HD වීඩියෝවක් Skybox ආයතනය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.
තත්පරයකට රූපරාමු 30ක් සහිත තත්පර 90ක මෙම 1080p HD වීඩියෝව ගෙන තිබෙන්නේ SkySat-1 චන්ද්‍රිකාව විසිනි. ටෝකියෝ, බැංකොක්,  සිරියාව වැනි රට වල වීඩියෝ මෙයට ඇතුලත් ය. පසුගිය නොවැම්බර් 21 වනදා කක්ෂගත කල එය අඩු වියදම් චන්ද්‍රිකාවක් ලෙස සැලකෙන අතර ඉදිරියේදී තවත් චන්ද්‍රිකා 23ක් සමඟින් පෘතුවියම ආවරණය වන පරිදි HD වීඩියෝ ලබාගැනීමට එම ආයතනය බලාපොරොත්තු වන අතර ඒවා ලෝ වටා විකිණීමට බලාපොරොත්තුවේ. චන්ද්‍රිකාවෙන් ලබාගත් වීඩියෝව
 
ලබාගත් ජායාරූප සඳහා මෙතනින්.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger