සිංහ කොඩිය තම ජාතික කොඩිය ලෙස පිළිනොගන්නා බව උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පී. අයිංගේෂ්වරන් සඳහන් කරයි.
ඒ මහතා මේ බව සඳහන් කලේ මන්නාරම ප‍්‍රදේශයේ පාසැලක පැවති උත්සවයකදී එසවීමට සූදානම් කර තිබූ සිංහ කොඩිය එසැවීම ප‍්‍රතික්‍ෂෙප කරමිනි.
සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිළි නොගන්නා බව තම පක්‍ෂය උතුරු පළාත් මැතිවරණ ප‍්‍රකාශණයේද සඳහන් කල අතර ඊට බහුතර ජනවරමක්ද ලැබුණු බව ඇමතිවරයා පෙන්වා දෙයි.
සිහ කොඩියෙන් ද්‍රවිඩ ජාතිය නියෝජනය නොකරන බවත් සිංහයා සහ කඩුව තිබෙන තුරු එය ද්‍රවිඩ ජාතිකයන් පිළිගන්නේ නැති බවත් පවසා ඇති ඔහු මින් ඉදිරියට උතුරේ සෑම උත්සවයකදීම පළාත් කොඩිය පමණක් එසවිය යුතු යයිද අවධාරණය කර තිබේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment