දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ඩී. ඩබ්ලිව්. ප්‍රතාපසිංහ මහතා පසුගිය අඟහරුවාදා (24) පැවැති දකුණු පළාත් සභා සැසිවාරයේදී සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඉකුත් 2010 මහ මැතිවරණයේදී එ.ජ.නි. සන්ධානයෙන් තරඟ කිරීමට දකුණු පළාත්ඉඩම් අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුව වෙනුවෙන් ඊළඟට මනාප ලබා සිටි ඩී. ඩබ්ලිව්. ප්‍රතාපසිංහ මහතා තේරී පත්වී සිටියේය.
ජනාධිපතිවරයා තමාට මීට වඩා වගකීම් සහිත වැඩක් පවරා ඇති හෙයින් ඔහු එයින් ඉවත්වන බව පමණක් ඔහු මාධ්‍යයට හෙළි කළේය.
තිස්තුන්දාහ වෙත වාර්තාවන පරිදි ප්‍රතාපසිංහ මහතාට ඉදිරි සති කිහිපය ඇතුලතදී ජාතික රූපවාහිනියේ සභාපති ධූරය ලබාදීමට නියමිතය.
මේවනවිට සභාපති තනතුරේ සිටින මොහාන් සමරනායක මහතා එම තනතුරින් ඉවත් කරන අතර තව දුරටත් ජනාධිපති මාධ්‍යය ප්‍රකාශක ලෙස කටයුතු කිරීමට නියමිතය.
ජාතික රූපවාහිනිය තුල සභාපති මොහාන් සමරනායක, අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ, සහ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී සෝමචන්ද්‍ර රාසපුත්‍ර අතර බල ඝට්ටනයක් සිදුවී ඇති බව මෙයට පෙර ලිපියකින් අප හෙළිකරන ලදී.
ඩී. ඩබ්ලිව්. ප්‍රතාපසිංහ නව තනතුර මාධ්‍යයට වසන් කල හැටි පහතින් බලන්න
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment