Sunday, December 1, 2013
ස්විස්ට්සර්ලන්තයේ ලුෂන් ලේක් නගරයේදී
මෙම මස 7 ස්විස්ට්සර්ලන්තයේ ලුෂන් ලේක් නගරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව නිපදවා තිබෙන කිලින්ග් ෆීල්ඩ් ව්‍යාජ සිනමා පටය එක්තරා සිනමා උළෙලකදී පෙන්වීමට ද්‍රවිඩ සංවිධාන කටයුතු යොදා ඇත,
මීට එරෙහිව ස්විස්ට්සර්ලන්තයේ වෙසෙන අප ශ්‍රී ලංකික ජනතාව සාමකාමී උද්ඝෝෂණයක් මේ වනවිට සුදානම් කොට ඇත .මේ සඳහා සියළුම ශ්‍රී ලාංකිකයන් පක්ෂ භේදයෙන් තොරව එක්වන්න යැයි සියළුම අයගෙන් ඉල්ලා සිටිමු .
සියලු විස්තර ඉතා ඉක්මනින් මෙහි පළ කෙරේ .
Subscribe to:
Post Comments
(
Atom
)


Post a Comment