උතුරේ ජාතික කොඩිය ඔසව්න බෑ කියමින් දෙමළ සන්ධානයේ මේ සූදානම ඊළමකට හැර වෙන මොනවාටදැයි ජා.නි.පෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ප‍්‍රශ්ණ කරයි
ඒ මහතා මෙසේ පැවසුවේ මුලටියන කොස්හේනේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
එහිදී සමරවීර මහතා මෙසේද පැවසීය.
‘විග්නේෂ්වරන් ආයෙත් ඊළමට පණ දෙන්න සූදානම් වෙනවා. රටට එරෙහි ප‍්‍රධාන ජාත්‍යන්තර දුෂ්ට බලවේග වන චැනල් ෆෝ වගේම කැමරන් අගමැතිවරයා ඊට අනගි සහයක් ලබා දෙමින් සිටිනවා.
අද වනවිට උතුරේ ජාතික කොඩිය එසවීම පවා තහනම් කිරීමට ද්‍රවිඩ සන්ධාන ඇතැම් මන්ත‍්‍රීවරුන් උත්සාහ ගන්නවා. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉවත් කරන්න වලිකනවා. මේ සූදානම ඊළමකට හැර වෙන මොනවටද?
රටට හෙණ ගැහුවත් කමක් නෑ කියලා හිතාගෙන විජාතිකයන් සමග එකතු වී බලය ලබා ගැනීමේ චේතනාවෙන් ඉන්න උදවියයි මෙවැනි අවර වැඩ කරන්නේ’
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප‍්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප‍්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment