BREAKING NEWS

රටතොට

Sunday, December 22, 2013

දි.මු. ඉවතට.. රාජපක්‍ෂ කෙනෙක් අගමැති පුටුවට…

හොරොයින් අඩංගු කන්ටේනරයක් රේගුවෙන් නිදහස් කිරීමට අගමැතිවරයාගේ පුද්ගලික ලේකම්වරයෙකු ලිපියක් නිකුත් කිරීම මුල් කර ගනිමින් වත්මන් අගමති දි.මු. ජයරත්න මහතා ධුරයෙන් ඉවත් කිරීමේ සාකච්චාවක් පැවැත්වෙන්නේ යයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඉන් පසුව අගමැති ධුරය තවත් රාජපක්‍ෂවරයෙකුට ලබා දීම කෙරෙහිද අවධානය යොමුව ඇති අතර ඒ වෙනුවෙන් පත් කල මන්ත‍්‍රීනී කමළා රණතුංග ඉල්ලා අස්වීමට සලස්වා නවක රාජපක්‍ෂවරයෙකු පාර්ලිමේන්තුවට ගෙන්වා ඔහු අගමැති කරවීමේ සැලසුමක් ඇතැයිද කියැවේ.
කෙසේ වෙතත් ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී කමලා රණතුංග මහත්මිය පවසන්නේ තමන් ඉල්ලා අස් නොවන බවත් මීට පෙරත් එවන් ආරංචි පැතිර ගිය බවයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger