- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Wednesday, December 4, 2013
අර්ෆත්ගේ මරණය පිළිබඳව ප්‍රංශයෙන් නව හෙලිදරව්වක්
2004 වර්සයේදී සිදුවූ පලස්තීනයේ හිටපු නායකයා වන යසර් අර්ෆත්ගේ මරණය විකිරණශිලි පොලොනියම් විෂ රසායනිකය ශරීරගත වීමෙන් සිදු වූවක් නොවන බව ප්‍රංශ විද්‍යාඥයින් පරිසක් විසින් සිදු කළ විමර්ශණයක වාර්තාවකින් හෙලිවී ඇති බව කියැවේ.
ඉන් වැඩිදුරටත් කියා සිට ඇත්තේ අර්ෆත්ගේ මරණය කිසියම් අසාධිත තත්ත්වයක් හේතුවෙන් සිදුවූවක් බවයි. කෙසේවුවද මීට පෙර දී ස්විට්සර්ලන්ත විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කළ විමර්ශනයකින් පසුව කියා සිටින ලද්දේ අර්ෆත්ගේ සිරුර තුළ අධි ක්‍රියාකාරීත්වයනේ යුතු පොලෝනියම් අඩංගුවී තිබුණු බවත්, මරණයට හේතුව පොලොනියම් විෂවීමක් බවත්ය මෙම හරස්පාර හෙළිදරව් කිරීම්වලින් තමන් වික්ෂිප්ත වී ඇතිබව අර්ෆත්ගේ වැන්දඹුව වන සුහා අර්ෆත් පැරිසියේ දී වාර්ථාකරුවන් හමුවේ පවසා තිබිණි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment