ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට කේරළ ගංජා රැගෙන එන ප‍්‍රධාන ජාවාරම්කරු වන පාණ්ඩියම් නමැත්තා සහ තවත් තිදෙනකු කේරළ ගංජා කිලෝ 50ක් සමඟ අද මන්නාරම සවුත්බාර් වෙරළ තීරයේ දි මන්නාරම දිසා බුද්ධි ඒකක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මන්නාරම, පනන්කට්ටු ප‍්‍රදේශයේ පදිංචිකරුවන් ය.
පාණ්ඩියම් නමැත්තා මන්නාරම මුහුදු කොටි බළකායේ එවකට ප‍්‍රධානියා ලෙස සේවය කළ අයකු බවට ද වාර්තා වේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment