අද ලංකාවේ අපිද සිවිල් යුද්ධය අවසන්කර සියලුම ත්‍රස්‌තවාදී සැකකරුවන්ට සමාව දී අලුත් ආරම්භයකට මුලපිරීමට උත්සාහ දරමු. නමුත් හැම තැනකදීම මේ රටට එල්ල වන්නේ බාධාය. කොටින්ට සමාව දීමට කවුරුන් පක්‍ෂ වුවත් රණවිරුවන්ට "සමාව දීමට" කිසිවෙකු කැමැති නැත. ත්‍රස්‌තවාදය මර්දනය කිරීම කිසිවකුගෙන් සමාව ගත යුතු වරදක් නොවන බව ද නොකිවමනාය. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව දිනපු නිසා ඔවුන් දඬුවම් විඳිය යුතුය යන ස්‌ථාවරයේ බටහිර ජාතීන් සිටී. මේ චොගම් සමුළුව බටහිර ජාතීන්ගේ මේ ක්‍රියා කලාපයට එරෙහිව යුද්ධයේ සමාරම්භක අවස්‌ථාවක් බවට පත්විය යුතුය.Sunday, November 10, 2013
රණවිරුවන්ට "සමාව දීමට" කිසිවෙකු කැමැති නැත
අද ලංකාවේ අපිද සිවිල් යුද්ධය අවසන්කර සියලුම ත්‍රස්‌තවාදී සැකකරුවන්ට සමාව දී අලුත් ආරම්භයකට මුලපිරීමට උත්සාහ දරමු. නමුත් හැම තැනකදීම මේ රටට එල්ල වන්නේ බාධාය. කොටින්ට සමාව දීමට කවුරුන් පක්‍ෂ වුවත් රණවිරුවන්ට "සමාව දීමට" කිසිවෙකු කැමැති නැත. ත්‍රස්‌තවාදය මර්දනය කිරීම කිසිවකුගෙන් සමාව ගත යුතු වරදක් නොවන බව ද නොකිවමනාය. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව දිනපු නිසා ඔවුන් දඬුවම් විඳිය යුතුය යන ස්‌ථාවරයේ බටහිර ජාතීන් සිටී. මේ චොගම් සමුළුව බටහිර ජාතීන්ගේ මේ ක්‍රියා කලාපයට එරෙහිව යුද්ධයේ සමාරම්භක අවස්‌ථාවක් බවට පත්විය යුතුය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment