BREAKING NEWS

රටතොට

Sunday, November 10, 2013

හේමන්ත වර්ණකුලසුරිය නම් කපටියාට දැන් කීමට ඇත්තේ කුමක්ද ..?,

දුමින්ද සිල්වා කළ  මිනීමැරුම ගැන ඔහුගේ අසනීප තත්වය ගැන දැන් අපේ මිනිසුනට වගේ වගක් නැත ..අපේ රටේ තරම් බොහෝ ඉක්මනට අතීතය අමතක වන්නාවූ රටක් ,ජාතියක් අද ලොව නොමැති තරම්ය ,මේ නරුමයා  ලංකාවේ ජනතාව ගොනාට ඇන්දවූ හැටි කෙතරම් අගේද ...?
මනස්කාන්තද  ,අශ්චර්යමත්ද ,ආදර්ශමත් ද ?   අපේ රටේ දේශපාලණය එසේය ,කුඩු ගෙන්වූ කුඩු දුමින්ද අද මහජන නියෝජිතයෙකි, උගේ .සොහොයුරා වන රෙනොර් හට අයත්  කුඩු රුපවාහිනී සහ ප්‍රධාන පෙලේ තුට්ටු දෙකේ ගුවන් විදුලි නාලිකා  ඇත ..මේ සියල්ලම කුඩු විකිනු සල්ලි නොවන්නේද ?
අපේ රටේ අහිංසක තරුණ පිරිස නොමග යැවීමට මුන්ගේ මාධ්‍ය ආයතන තුළ  කොන්සේප්ට් හදන  උන්ගේ මුදලට යැපෙන්නාවූ , බඩ වියත ගැට ගසාගන්නාවූ  එවුන් ,මුන්ට මාධ්‍යවේදීන් කීමත් ලැජ්ජාවක් යැයි ,එක්තරා අපගේ ප්‍රධාන පෙළේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු  එළිපිට පැවසුවාද අපට නොඅමතකය ...
කෙසේ වෙතත් දැන් මේ ප්‍රධාන කතා නායක හොරාගේ ...නවතම අවතීර්ණය එළිදරව් වන්නට පටන් ගෙන තිබේ ..
මොලයේ ඉතා දරුණු ශල්‍යකර්මයක් කළා යැයි පට්ට කෙබර ගසා උසාවියද  ඇන්දවූ    හේමන්ත වර්ණකුලසුරිය නම් කපටියාට දැන් කීමට ඇත්තේ කුමක්ද ..?,

එසේම නවතම ෆොටෝ රැසක් අපට ලැබී තිබේ ...මේ දුමින්ද සිල්වා  කායවර්ධන ව්‍යායාම කරන අයුරු සහ නාමල් රාජපක්ෂ රජ කුමරු සමග වැසියන් හමුවීමට යාම,උගේ නිවසේදී ගත සහ වෙනත් නවතම  ඡායාරූප එකතුවක්











 රජා ඇන්දවීම




Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger