skip to main
|
skip to sidebar
බෑනත් පරදී....
නවගත්තේගම පාසැල් ගුරිවරිය දන ගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගේ බෑනා වන නිලන්ත විමලවීර වයඹ පළාත් සභා මැතිවරණයෙන් පරාජයට පත් විය. ආනන්ද සරත් කුමාරට නාම යෝජනා නොලැබුන නමුත් ඔහුගේ බෑනාට සන්දාන නාම යෝජනා ලැබිණි.
Post a Comment