- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Sunday, September 22, 2013
මහජනයා අපේ ප්‍රතිපත්ති පිළිගත්තා
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවා මාස පහක් ගතවන්නට පෙර තමා ගැන විශ්වාසය තබා ලබා දුන් ජයග්‍රහනයට මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් ජනතාවට තමා ස්තුති වන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් පොන්සේකා කීවේය.
අනෙක් පක්ෂ සෝදා පාළුවට ලක්වෙලා. සන්ධානය වගේම එක්සත් ජාතික පක්ෂය උත්සහ කළේ තමන්ගේ ඡන්ද පදනම බේරා ගන්නයි.
නමුත් අපේ ප්‍රතිපත්ති මිනිස්සු පිලි අරන්. රටේ ජනතාවට අවශ්‍ය වන්නේ අවංක දේශපාලන රටාවක්. අපි ඒක ඔවුන්ට ලබා දෙනවා.
පත් වුනු මන්ත්‍රීවරු අපේ පක්ෂයේ නිති වලට එකගවයි ඡන්දය ඉල්ලුවේ. බැරි වෙලාවත් ඔවුන් පක්ෂය මාරු කරන්න හැදුවොත් ඔවුන්ට විරුද්ධව උපරිම නීතිය ක්‍රියාත්මක කරනවා.
මගේ බිරිද මාව දාලා ඇමරිකාවට ගියා කියලා බංකලොත් දේශපාලකයෝ කීවා. ඒකෙන් ඔවුන් මෝඩ සතුටක් ලැබුවා.
අපි දෙන්නා වගේම පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ උපරිම මහන්සියේ ප්‍රතිඵල තමයි මේ ලබා තියෙන්නේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment