Friday, September 27, 2013
බර්ටි අභාවප්‍රාප්ත වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා උතුරුමැද මහ ඇමැති වරයකු වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක (59) කොළඹ පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා උතුරුමැද මහ ඇමැති වරයකු වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක (59) කොළඹ පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත විය. 1989 දී කලාවැවෙන් මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු සමාජසේවා ඇමැතිවරයා ද විය. කර්මාන්ත නියෝජ්‍ය ඇමැති පදවිය ද දැරූ දිසානායක මහතා 1999දී මුල්වරට උතුරුමැද පළාත් සභාවට තේරී පත් විය. ඉන් පසු තවත් දෙවරක් මහ ඇමැති වූ ඔහු පසුගිය ඡන්දයේ දී පළාත් සභා මන්ත්‍රීරයකු වුවත් මනාප අඩු වූ නිසා මහ ඇමැති පදවිය එස් එම් රංජිත් මහතාට හමි විය. ඔහු ඇමැති දුමින්ද දිසානායක මහතාගේ පියාය. ඔහු ඉපැදුණේ 1954 ජූලි 15 වැනිදා ය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment