BREAKING NEWS

රටතොට

Thursday, September 19, 2013

හෙරොයින් කුඩු හිගයක් නිසා ගංජා වැඩියෙන් අලෙවි වෙති


මාලිගාවත්තේ දී කේරළ ගංජා කිලෝ පහමහමාරක් සමග එක් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හෙරොයින් කුඩු හිගයක් නිසා ගංජා වැඩියෙන් අලෙවි වෙතියි පොලිස් ආරංචි කියයි.


මුරුක්කු පැකට් අස්සේ දමා ගංජා ගෙනවිත් ඇතැයි පොලිසිය කියයි.


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger