- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Friday, August 16, 2013
අලුත් පාතාල කල්ලි කීපයක් ගැන තොරතුරු හෙළි වෙයි
යළි හිස ඔසවමින් තිබෙන අලුත් පාතාල කණ්ඩායම් කීපයක් පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ භාර උසස් පොලිස් නිලධාරියකු පැවැසුවේ හමුදාවෙන් පලාගිය සහ රැකියා නොමැතිව සිටින විවිධ අපරාධවලට සම්බන්ධ වී බන්ධනාගාරවලින් නිදහස්ව සිටින පිරිස් සඳහා රහසිගතව බඳවා ගැනීමට පාතාල කණ්ඩායම් කටයුතු කරගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවයි.
පිටස්තර ප්‍රදේශවල සිටින පාතාල නව සාමාජිකයන් සඳහා ඇතැම් දේශපාලනඥයන්ගේ සහාය ලැබී ඇති බවටද රහස්‍ය තොරතුරු ලැබී ඇති බවද එම නිලධාරියා පැවැසීය. ඒ පිළිබඳ රහස්‍ය වාර්තා සකස්කර ගැනීමෙන් පසු තරාතිරම නොබලා ඔවුන් එක්වර අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ තීරණයක් ගෙන තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment