පසුගියදා ඇති වූ රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ශ‍්‍රී ලංකා මාන්ව හිමිකම් කොමිෂන් සභාව හමුවේ සදුදා පෙනී සිටින්නැයි එම කොමිසම ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ සහ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන 25 ක ප‍්‍රධානීන්ට දැනුම් දී ඇත.
මේ සිද්ධිය පිළිබද මෙහිදී පුළුල්ව සාකච්ජා කර විසදුම් නිර්දේශ කිරීමට බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය නීතිඥ ප‍්‍රතිභා මහානාමහේවා මහතා ලංකාදීපයට පැවසීය.
සෞඛ්‍ය පරිසර ජල සම්පත් භූවිද්‍යා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල යනාදීයේ ප‍්‍රධානීහු මානව හිමිකම් කොමිසමට කැදවන ලැබ සිටින සෙසු ප‍්‍රධානීන් පිරිසට ඇතුළත් වෙයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment