ඉහළ මන්ත්‍රී මණ්ඩලයත් සිය අනුමැතිය ලබා දීමත් සමඟ ‘ත්‍රෛලෝක විජයා පත්‍රම්’ ලෙසින් හැඳින්වෙන ගංජා වගා කිරීම, විකිණීම සහ මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීම නීතිගත කරන ලෝකයේ මුල්ම රට බවට දකුණු ඇමෙරිකාවේ ගිනිකොන දිග උරුගුවේ රාජ්‍යය පත්ව තිබේ.
පනත සම්මත කරගනු ලැබුවේ පැය දහතුනකට වැඩි වෙලාවක් වාද විවාද කිරීමෙන් අනතුරුවය.
මෙමගින් වයස අවුරුදු දහ අටට වැඩි උරුගුවේ වැසියන්ට මසකට ගංජා ග්‍රෑම් හතළිහක් දක්වා මිලදී ගැනීමේ ඉඩ සැලසෙයි.
විදේශිකයන්ට ඒ අවසරය ලැබෙන්නේ නැති බවද පවසන ජනාධිපති හොසේ මුහීකා ගංජා භාවිතය අපරාධයක් සේ නොසැලකීම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ බලය අඩු කිරීමට හේතු වන බවද සඳහන් කර ඇත..
කෙසේ වෙතත් මෙ මගින් මුළු මහත් පරම්පරාවක්ම වඩා විනාශකාරී මත්ද්‍රව්‍ය වෙත යොමුකරන බවට රජයට චෝදනා කරන විරුද්ධවාදීන් මෙම පියවර හඳුන්වා ඇත්තේ ‘හින්දර සමග සෙල්ලම් කිරීමක්’ ලෙසිනි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment