- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Monday, August 5, 2013
බුදු මැදුරෙන් ලයිට් අරන් ..පන්සල් වත්තෙම නිධන් හැරූ විහාරාධිපති නම .....ලැජ්ජයි
බදුරලිය ගුරුළුබැද්දේ විහාරස්ථානයක හිමිනමක් සහ පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ ආදායම් පරිපාලකවරයෙක් විහාරස්ථාන භූමියේ ඩයිනමයිට් දමා නිදන් හෑරීමේ යෙදී සිටියදී බදුරලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවැසුවේ ඩයිනමයිට් පුපුරවන විට පිටතට ශබ්දය නොඇසෙන පරිදි මහ හ¾ඩින් පිරිත් දමාගෙන මේ නිදන් හෑරීම සිදුකර ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇති බවයි.
එම ස්ථානයේ අඩි 30ක් පමණ ගැඹුරැති වළක් හාරා දෝනාවක්ද කපා ඇති අතර, එයට බැසීමට ඉණිමං පාවිච්චි කර ඇති බවත්, විහාරස්ථානයේ සිට අඩි 126ක් දිගැති වයරයකින් දෝනාවට විදුලිය ලබාගෙන ඇති බවද හෙළිවී තිබේ.
එම ස්ථානයේ තිබූ ඩයිනමයිට් කූරු කොටස් හා නිධන් හෑරීමට උපයෝගී කරගත් භාණ්ඩ, පලතුරු වට්ටි, ගල් කටුද පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර හිමිනම සහ ආදායම් පරිපාලකවරයා මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කළුතර ජේයෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් සිල්වා මහතාගේ උපදෙස් මත බදුරලිය පොලිස් ස්ථානාධිපති උදයකුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment