ඩයිසයිනමයිඩ් (DCD) රසායනිකය අඩංගු නිසා වෙළෙදාම තහනම් කළ කාණ්ඩ හතරක කිරිපිටි වර්ග කලින් මිලදී ගෙන තිබේ නම් ඒවා භාවිතයෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවට දැනුම් දෙයි.
වෙළෙඳසලෙන් ඉවත් කිරීමට නියම කළ කිරි පිටි කාණ්ඩ හතර හැර සෙසු කාණ්ඩ තහනම් කර නැති බැවින් කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩක් නැතැයිද සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට කීවේය.
කිරිපිටි සමාගම් ඉදිරියේදී මෙරටට ගෙන්වන සෑම කාණ්ඩයකම කිරිපිටිවල ඩයිසයිනමයිඩ් යන මේ ප්‍රෝටීන් රසායනිකයෙහි විස බැක්ටීරියාව තිබේදැයි නොකඩවා පරීක්‍ෂණ සිදුකරන බවත් හෙතෙම කීවේය.වෙළෙඳපොළෙන් ඉවත් කරන කිරිපිටි කාණ්ඩ හතර සෞඛ්‍ය අමාත්‍යංශය පෙරේදා (08දා) නිවේදනය කෙළේය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment