තමන් පමණක් නොව ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්තිද ප්‍රගීත් එක්නැලිගොඩ බෙල්ජියමේදී දුටු බව තමා සමග පැවසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු පවසයි.
අතුරුදහන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සොයාදෙන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය සන්ධ්‍යා හෝමාගම අධිකරණයේ ගොනු කර තිබූ පැමිණිල්ලක සාක්‍ෂි දෙමින් මන්ත‍්‍රිවරයා එසේ පැවසීය.
අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රිවරයා තවදුරටත් පැවසුවේ එහෙත් හඳුන්නෙත්ති මහතා ඒ බව පිළිගනිතියි තමා නොසිතන බවයි.
මංජුල වෙඩ්වර්ධන නම් මාධ්‍යවේදීයා සමග ප්‍රංශයේ නිවසකට ගිය අවස්ථාවේදී ඔහු විසින් ප්‍රගීත් එක්නැලිගොඩ තමාට පෙන්වන ලද බවත් ඊට කලින් ඔහු දැක නැති බවත් පැවසූ අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රිවරයා තම මිතුරා වන වෙඩ්වර්ධන කිදේ විශ්වාස කළ බවත් අධිකරනයේදී තවදුරටත් කීවේය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment