skip to main
|
skip to sidebar
ලංකාවේ පිරිසක් රෝමෙදි ගහ ගනිති
රෝමයේ ට්‍රිපොලි මාවතේ ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක දී බෝතලයක් කඩා ඇනීමෙන් තුවාල ලැබූ තිදෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. තුවාලකරුවන් රෝහලට ඇතුළත් කර ඇත. පහරදුන් පුද්ගලයා ද හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට රෝම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Post a Comment