තම පක්ෂයේ දේශපාලන අරමුණු සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා ගේ දේශපාලන අරමුණු සමාන බැවින් ඇය සමග එක්ව ඉදිරි මැතිවරණ වලට තරග කිරීමට බලාපොරොත්තුවක් ඇති බව හිටපු හමුදාපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
මේ වන විටත් ඊට අදාළ සාකච්ඡ ආරම්භ කර ඇති බවද යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේය.
‘චන්ද්‍රිකා මැඩම්ගෙ කට්ටියක් අපි එක්ක කතා කලා. අපි කොහොමත් චන්ද්‍රිකා මැඩම් එක්ක දේශපාලනය කරන්න පසුබට වෙන්නෙ නෑ මොකද මැඩම්ගෙ මේ කාලෙ තියෙන දේශපාලන අරමුණු අපේ පක්‍ෂයෙ දේශපාලන අරමුණුවලට හුඟක් සමානයි. අපි ඔක්කොම තේරුම් අරගෙන තියෙනව කවුද රට විනාශ කරන්නෙ අපට තියෙන ලොකුම පිලිකාව මොකක්ද කියල. චන්ද්‍රිකා මැඩමුත් හිතන්නෙ අපි හිතන විදිහටම තමයි. ඒ නිසා අපිට ඉදිරියෙදි එකතු වෙලා වැඩ කරන්න පුළුවන්’ යයිද ඒ මහතා එහිදී කියා සිටියේය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment