- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Wednesday, July 31, 2013
මම හිතුවා මාව මරයි කියලා
ඔඩෙල් රථ ගාලේදී ආරක්‍ෂකයෙක් හෝ නොමැතිව සිටි තමන්ට ආයුධ අතැතිව සිටි පිරිසක් කළ පහරදීම තමා ඝාතනය කිරීමට කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා පවසයි. තමන් 'සුපර් හීරෝ' කෙනෙක් නොවන බවත් තමා ආරක්‍ෂකයන් පිරිවරා ගමන් යන බවට රටේ ඇති මතය මේ ප්‍රහාරය නිසා බොරුවක් බව ඔප්පු වුණා යැයි සිල්වා පැවැසීය.
නාඳුනන පිරිසක් තමන්ට සඳුදා (29දා) සවස කළ පහරදීම පිළිබඳ මාධ්‍ය වෙත මෙසේද කීවේය.
"ඔඩෙල් එකට මම සවස 3ට විතර ගියා. 3.30 වෙනකං විතර ඉඳලා මම ආපහු එන්න වාහනයට ඇවිත් ෙදාර අරින්න යද්දී නාඳුනන පිරිසක් මගේ වාහනය ළඟට ආවා. ඇවිත් 'ඔයාද මාලක' කියල මගෙන් ඇහුවා. මම එතකොට 'ඔව්' කියල කිව්වා. ඊට පස්සෙ මගෙ අතින් අල්ලාගෙන ඔවුන් සමඟ යං කියල කිව්වා. එතකොට මම ඒ අයත් එක්ක පොරබැදුවා. මොකද මට ඒගොල්ල එක්ක යන්න ඕනකමක් තිබ්බෙ නැහැ. මම හිතුවා මම ගියානම් මාව මරයි කියල."
කොහොමහරි මම අනිත් පැත්තට දුවන්න යද්දී එක්කෙනෙක් බෝතලයකින් මගේ ඔළුවට ගැහුවා. එතකොට මම දැක්කා ඒ අයගේ අත්වල ආයුධ තියෙනවා. පිස්තෝල, යකඩ පොලු, වීදුරු බෝතල් වගේ දේවල්වලින් මට පහර දුන්නා.
ආයුධ සන්නද්ධ නාඳුනන පිරිසක් සැලැසුම් කර කළ පහරදීම මගේ ජීවිතය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් බව මා කියනවා. තව දෙයක් මා කිව යුතුයි. ඒ තමයි මුළු රටේම කතාවක් තියෙනවා මම යන හැම තැනම 'බොඩිගාඩ්ල' අරන් යනවා කියලා. මේ සිද්ධියෙන් පෙනුණා මම බොඩිගාඩ්ල නැතිව එතැනට තනියෙන් ගියපු බව. තනියෙන් හිටපු මට තමයි 12 දෙනෙක් ඇවිත් ආයුධත් එක්ක ගහන්නෙ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment