අපට ඉතා විශ්වාසවන්ත මාර්ගයකින් ලැබී ඇති තොරතුරු අනුව .මෙම පහරදීම ඉතාම ගණන් ගත නොහැකි සුළු සීරීම් සහිත එකක් වන අතර ,මෙය මාලක කෙරෙහි ඇති ජනතා අප්‍රසාදය ක්‍රමයෙන් ඉවත් කොට ඔහුව දේශපාලනයට දැක්කවිමේ මර්වින්ගේම උපායක් බවට වාර්තාවේ ..
අපට අදහස් දැක්වූ මර්වින්ගේ සමීපතමයෙකු මේ බව අපට අවධාරණය කරයි .
.කෙසේවෙතත් දුමින්ද සිල්වා කළ චේතිය රංගනයෙන් පසුව අප රටේ ජනතාව ඇන්දවීම තරමක් අසීරුවී තිබේ ....
නමුත් අප මාධ්‍ය මේවනවිටත් ඇඳගෙන ඇති අයුරු මව්බිම පුවත්පතේ පහත කාටුනයෙන් පෙනෙයි...
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment