- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Monday, July 15, 2013
දුමින්දට රට යැමට උසාවිය අවසර දෙයි
භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිංගප්පූරුව බලා යැමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ඊයේ (15 දා) අවසර ලබා දුන්නේය.
විත්තිකරුට ඇප ලබා දීමේදී විදේශගත වීම තහනම් කරමින් පනවා තිබූ ඇප කොන්දේසිය ඉවත් කරමින් එසේ අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ තබා ඇති විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය ඔහුට මුදාහරින ලෙස ද නියෝග කළේය.
විත්තිකාර දුමින්ද සිල්වාගේ පියා වන ප්‍රේමලාල් ද සිල්වා මහතා කළ ඉල්ලීමක් අනුව නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඉදිරිපත් කළ කරුණු මත විනිසුරුවරයා මෙම අවසරය ලබා දුන්නේය.
රජයේ නීතිඥ ඉන්දිකා ද සිල්වා මෙනෙවිය කරුණු දක්‌වමින් විත්තියේ ඉල්ලීමට විරුද්ධ නොවන බවත් බැඳුම්කරයකට යටත් කොට ගමන් බලපත්‍රය මුදාහරින ලෙසත් ඉල්ලා සිටියාය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment