බැළු බැල්මට නැගල යන හිට් නිව්ස් එකකින් තමන්ගේ නම සහ දේශපාලන ආදායම් මාර්ගය දියුණු ,තියුණු කරගැන්මට ...පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මේ දිනවල පොඩි දේශපාලන උපායක් යොදාගනියි ....
අරුන්දික ප්‍රනාන්දු ගේ මව සහ තවත් සහෝදරයෙක් නම් ප්‍රංශයේ ජිවත් වන බවට වාර්තා අපට ලැබී තිබේ ....ඒ විස්තර අවැසි නම් සෙස්සන්ගේ දැනගැනීම අරභයා අපටද ලබාදිය හැකියි ...
ප්‍රංශයේ ජිවත් වන ජනමාධ්‍ය වේදීන් ලෙසින් කියාගන්නා හොරුන් ගේ සංඛ්‍යාව විශාලය ..නමුත් ලංකාවේ ජනමාධ්‍යවේදීන් ලෙසින් පිළිගත් මාධ්‍ය ආයතනයන්හී වසර පහකට අධික කාළයක් සේවය කළ අය මෙම අරුන්දික ප්‍රනාන්දු ගේ ළදරු ප්‍රකාශය එක හෙළ ඉවත හෙළන්නේ එය අමු පට්ට කෙබරයක් ලෙසිණි .ප්‍රංශයේ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා නොමැති බව ඔවුන් වග කීමෙන් යුතුව ප්‍රකාශ කරති...
ලංකා නිව්ස් හෙළිදරව්වෙන්
. අපගේ ලංකානිව්ස් වෙත
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment