- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Sunday, June 16, 2013
කහවත්ත පොලිසියේ නිළධාරියෙක් මරුට
රත්නපුර කහවත්ත පොලිසියේ සේවය කළ පොලිස් නිලධාරියෙක් ඊයේ(16)රත්නපුර ලෙල්ලුවපිටියේ පිහිටි පුද්ගලික උත්සව ශාලාවක තෙවන මහලින් වැටී මියගොස් තිබේ.මියගොස් ඇත්තේ ජයතිලක (53)නැමති පොලිස් සැරයන්(25173)වරයෙකි. උත්සව ශාලාවේ තිබූ මංගල උත්සවයකට පැමිණි මොහු ඉහළ මාලයෙන් බිමට වැටෙනවිට කිසිවෙකු එම ස්ථානයේ නොසිටි බවත්, ඔහුගේ ජංගම දුරකතනය හා මුදල් පසුම්බිය අස්ථානගතව ඇති බවද වාර්තාවේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment