- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Saturday, June 22, 2013
පාතාලයෙක් ඉතාලියේදී අල්ලයි
බලපිටියේ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තුකරුවකු වූ ප්‍රදීප් දේව නදුන් ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් (42) ඉතාලි මිලාන්හි ගැරිබාල්දි වැනිත්තියා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ඉතාලි මාධ්‍යය වාර්තා කරයි.
සොරකම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගත් බවත්, ඔහුට ඉන්ටර්පෝල් වරෙන්තුවක් තිබූ බව පසුව හෙලි වූ බවත් එරෙට පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු බලපිටියේ ත්‍රිත්ව ඝාතනය සහ තවත් අපරාධ කිහිපයකට අවශ්‍ය කරන කොස්ගොඩ නදුන් ලංකාවෙන් පැන ගොස් ඉතාලියේ සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment