මාදිවෙළ මන්ත්‍රී නිළ නිවාසවල සිටියදී කුලී නොගෙවන ලදැයි කියන හිටපු මන්ත්‍රීවරුන් 19 දෙනකුට එරෙහිව නුගේගොඩ දිසා අධිකරණයේ නඩු පවරා ඇත.
ජුලි 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුනට සිතාසි යවන ලෙස දිසා විනිසුරු නාමල් බණ්ඩාර බලල්ල මහතා නියෝග කළේය.
2001 දෙසැම්බර් මස 05 වැනිදා සිට 2004 පෙබරවාරී 07 වැනිදා තෙක් නිළ නිවාසවල පදිංචිව සිටි
මහීපාල හේරත් , ඩී.එම් බණ්ඩාරනායක, රාසා කුගනේෂ්වරම්, සංජීව බණ්ඩාර කවිරත්න, සිරි ආන්ද්‍රා හැන්නදි , සුරේෂ් සතාසිවම්, චන්දන කත්‍රිආරච්චි , තිළිණ බංඩාර තෙන්නකෝන්, පතිරගේ දොන් අබේරත්න, මොහොමඩ් අබ්දුල්ලා මහරුෆ්, මොහොදීන් බාවා අබ්දුල් අසීස්, බද්දේගම සමිත හිමි , උපාලි සමරවීර ,ජස්ටින් ගලප්පත්ති, ලකී ජයවර්ධන , තම්බි මොහොමඩ්, මොහොමඩ් අබ්දුල්ලා මොහොමඩ් යන මන්ත්‍රීවරුන්ට එසේ සිතාසි නිකුත් කැරිණි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment