කොළඹ නගරයේ හෝටල් හා ආපන ශාලා සේවකයින් බොහෝ දෙනෙකුට උණසන්නිපාතය, උණසන්නිපාතය ආශ‍්‍රිත රෝග, සැල්මොනෙල්ලා විෂබීජය ආශ‍්‍රිත බෝවන රෝග වලදී ඇති බවට හදුනාගෙන තිබෙන බවත් එම රෝග තත්ත්වය මහජනතාවට බෝවිය හැකි බැවින් පිරිසිදු ස්ථානවලින් ආහාරපාන ගැනීමට කටයුතු කරන ලෙසත් කොළඹ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප‍්‍රදීප් කාරියවසම් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ වන් විට කොළඹ නගර සභාව තුළ තිබෙන හෝටල් හා ආපන ශාල පරීක්ෂාවේදී ටයිපොයිඞ් ආශ‍්‍රිත රෝගීන් 476 ක් ටයිපොයිඞ් උණ රෝගීන් 18ක් සැල්මොනෙල්ලා විෂ බීජය ශරීරගත වූවන් 16ක් සොයාගෙන තිබේ.
එම රෝගීන් මේ වන විට ප‍්‍රතිකාර සදහා නිර්දේශ කර ඇති බවත් ඔවුන් සතියකට වරක් පරීක්ෂාවට ලක් කරන බවත් වෛද්‍ය කාරියවසම් මහතා ප‍්‍රකාශ කළේය.
මෙම රෝගී තත්ත්වය වැලදී ඇති පුද්ගලයෙකුගෙන් තවත් නිරෝගී පුද්ගලයන් බොහොමයකට වැලදීමේ අවදානමක් ඇති බැවින් හදුනා ගත් රෝගීන් සියල්ලටම ප‍්‍රතිකාර නිරන්තරයෙන් ලබා දෙන බවත් හෙතෙම පැවසීය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment