එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ක්රියාකාරී සාමාජිකයෝ දෙදෙනෙක් කොල්ලුපිටිය ප්රදේශයේ සැකකටයුතු අන්දමින් සැරිසරමින් සිටියදී පොලිසිය මගින් පෙරේදා (16 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබූහ.
වැඩිදුර ප්රශ්න කිරීම සඳහා මේ දෙදෙනා ත්රස්තවාදී විමර්ශන ඒකකය වෙත භාරදී තිබේ.
එක් අයකු මන්නාරම ප්රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් තැනැත්තා කලක් බන්ධනාගාරගතව සිටි අයෙකි. පිටකොටුව බස් බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට නිදහස ලබා ඇති එම හිටපු කොටි සාමාජිකයා කොල්ලුපිටිය ප්රදේශයේ සැකකටයුතු අන්දමින් සැරිසරමින් සිටියදී මෙසේ පොලිසියට කොටුවී ඇත.
ත්රස්තවාදී විමර්ශන ඒකකය මොවුන්ගෙන් දීර්ඝ ලෙස ප්රශ්න කරගෙන යයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment