ජාතික සංඝ සම්මේලනය
බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පරිත්‍යාගය කිසිම අයකුට අවතක්‌සේරු කළ නොහැකි බව ජාතික සංඝ සම්මේලනය ප්‍රකාශ කරයි.
එම නිසා මේ ජීවිත පරිත්‍යාගය ගැන සිතා හෝ රජය වහාම සත්ත්ව අහිංසා පනත හා අන්‍යාගම්කරණය වැළැක්‌වීමේ පනත සම්මත කළ යුතු බව ජාතික සංඝ සම්මේලනය ප්‍රකාශ කර සිටී.
ඉන්ද්‍රරතන හිමියන් වසර ගණනාවක සිට ගව ඝාතනයට එරෙහිව සටන් කළ බවත් උන්වහන්සේගේ මැදිහත්වීම මත මරණයට කැපවුණු ගවයින් සිය ගණනක් නිදහස ලැබූ බවත් එම සම්මේලනය ප්‍රකාශ කරයි.බෝවත්තේ ඉන්දරතන හිමියෝ ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිටදී පෙට්‌ට්‍රල් වත්කරගෙන සිරුරට ගිනි තබා ගත්තේ ඉකුත් වෙසක් පොහෝ දින වන අතර උන්වහන්සේ පෙරේදා කොළඹ ජාතික රෝහලේදී අපවත් වූහ.
චතුර පමුණුව
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment