BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, March 2, 2015

අධික වේගයකින් සුළං පිටකරන කළු කුහරයක් ....!!!

ඉතාමත් අධික වේගයකින් සුළං පිටකරන කළු කුහරයක් සොයාගැනීමට සමත්වූ බව නාසා ආයතනය පවසයි.
PDS-456 ලෙස නම් කර ඇති මෙම කළු කුහරය මගින් පිටකරන සුළගේ වේගය ආලෝකයේ වේගය මෙන් 1/3ක් වන බව ගණන් බලා තිබේ.

නාසා විද්‍යාඥයින් පවසන්නේ මෙමගින් සෑම තත්පරයකදීම සූර්යයන් ටි‍්‍රලියනයකට අධික ශක්තියක් උත්පාදනය කරන බවයි.


සුපිරි යෝධ කළු කුහරයක් වන මෙය අති දීප්තිමත් තාරීය වස්තුවක් වන ක්වාසරයක් මධ්‍යයේ පිහිටා තිබේ.  මෙමගින් සෑම දිහාවකටම සුළං පිටකරන බව ගණන් බැලීම් වලින් තහවුරු වී ඇත.
ක්වාසරය පිහිටා ඇති මන්දාකිණිය තුළ නව තාරකාවන් බිහිවීම වැළැක්වීමට තරම් මෙම කළු කුහරයෙන් පිටකරන සුළං සහ අයනීකරණයවූ පරමාණු ධාරා බලවත් බව සොයාගෙන තිබේ.
එංගලන්තයේ කීල් විශ්වවිද්‍යාලයේ පර්යේෂක ආචාර්ය එම්මානුවෙල් නර්දීනි පවසා ඇත්තේ මන්දාකිණියක ස්කන්ධය අඩුවීමෙහි ලා ක්වාසර සුළං විසින් විශාල කාර්යභාරයක් කරන බව මේ අනුව පැහැදිලිවූ බවයි.
මෙම අධි බලැති සුළං විසින් තාරකා නිර්මාණයේ ඉන්ධන වන වායූන් ගසා ගෙන යන බව ඔහු සිය පර්යේෂණ වාර්තාවේ සඳහන් කර ඇත.
PDS-456 කළු කුහරය පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 2කට අධික දුරකින් පිහිටා ඇතැයි වාර්තා වේ.  එය පිළිබඳ මිනුම් කටයුතු සිදුකර ඇත්තේ නාසාහි නූස්ටාර් සහ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ XMM-නිව්ටන් දුරේක්‍ෂයන් විසිනි.

This illustration shows the powerful wind driven by the supermassive black hole at the centre of a galaxy. The schematic figure in the insert depicts the innermost regions of the galaxy where a black hole accretes the surrounding matter (light grey) at a very high pace via a disc (darker grey). At the same time, part of that matter is cast away through powerful winds.
A study based on joint observations with ESA's XMM-Newton and NASA's NuSTAR X-ray telescopes of the quasar PDS 456, which hosts a very active black hole, has shown that the winds driven by a black hole can be wide and almost spherical. This discovery supports the picture of black holes having a significant impact on star formation of their host galaxy.
The artwork of the galaxy is based on an image of the Pinwheel galaxy (Messier 101) taken by the NASA/ESA Hubble Space Telescope.
 

Observations of PDS 456 Lends To new Understanding of the Relationship Between Black Holes and Cosmic Wind  

A recent look at black hole PDS 456 has revealed a bubble of gas moving outward from the center and away of the black hole. Researchers studying the event comment that photons of light that is emitted by the matter falling inside results in cosmic winds.

Keele University postdoctoral researcher Emanuele Nardini, of Stratfordshire England, describes that “It tells us that the shape of the wind is not just a narrow beam pointed in our direction. It is really a wind that is flowing in every direction away from the black hole. With a spherical wind, the amount of mass it carries out is much larger than just a narrow beam.”
Nardini goes on to say, “We know that in almost every galaxy, a supermassive black hole resides in the center. But, most of the galaxies we see today are quiescent, they are not active in any way. The fact that galaxies today are quiescent — we have to find an explanation for that in something that happened a long time ago.”
 He explains that “If you have a black hole with this kind of wind, in millions of years [the winds] will be able to quench star formation and create a galaxy like our own.” And Stars will still form in our galaxy just not at the same higher rate that they would form in most other young galaxies.
The lead study authors note “Amazingly, even though the black holes are around the billionth the size of the galaxies that they live in, they are still capable of injecting massive amounts of energy across the whole galaxy. This energy leads to gas being heated and driven out at incredible speeds.”

 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger