පසුගිය දිනෙක පැවති රූපවාහිනී විවාදයකදී බොහෝ අයෙකුගේ හැසිරීම සැමගේ අප්‍රසාදයට ලක්ව තිබුණා.අවම තරමේ ඵවැනි ප්‍රසිද්ධ දේශපාලන සංවාදයකදී තිබිය යුතු සංහිදියාවක් නොමැති ඵවන් හිවළුන් අද දේශපාලනයට පැමිණ තිබීම රටේ පුරවැසි ජනතාව ලෙසින් ලජ්ජාවිය යුතුය...ඔබටද ඵය නැරඹීමට අවස්ථාවක් මේ සමගින්.....

No comments:
Post a Comment