Saturday, December 6, 2014
දුර පෙනෙන තැනිතලා ...
කාටූන් කලාව මුද්‍රිත මාධ්‍යයයේ ඉතා වටිනාකමක් ගන්නා ව‍්‍යංගයෙන් බොහෝ දෑ ජනතාවට කියා පෑ හැකි වැදගත් අංගයෙකි...මේ දිනවලදී අපගේ ප්‍රතිභා පූර්ණ කාටූන් ශිල්පීන්ද වැඩ අරඹා ඇත...
ඵපමණකුදු නොව දැන් ෆේස්බුක් වැනි අන්තර්ජාලීය සමාජ වෙබ් අවකාශ ඔස්සේ බොහෝ දෙනෙකු සිය අදහස් හුවමාරු කර ගනු පෙනේ මේ අතරින් අප ඔබ වෙනුවෙන්ද ඒවායින් රාශියක් තෝරා ගන්නා ලද්දේ ඔබගේ රසඥතාවය සහ නව මානයක ද්‍රුෘෂ්ඨියක් උදෙසාවේ .
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment