Sunday, December 7, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 8

ප්‍රධාන මහේත්ත්‍රාත්: රැස්වීමේ ආරක්ෂාව සඳහා ඇති කර තිබුණු ආරක්ෂක විධි විධාන මොනවාද?
සාක්ෂිකරු: රැස්වීමට පෙර එම ස්ථානයේ සෝදිසි මෙහෙයුමක් කළා.ඉන් අනතුරුවයි අපි ස්ථානය බාර ගත්තේ. ඊට අමතරව සාමාන්‍ය ජනතාවට වේදිකාවට පැමිණිය නොහැකි වන අයුරින් යකඩ වැටක් ඉදිකොට තිබුණා.රැස්වීමට පැමිණි සියළු දෙනාම ශරීර පරික්ෂාවට භාජනය කළා.
ප්‍රධාන මහේත්ත්‍රාත්:මෙපමණ ආරක්ෂක විධි විධාන තර කොට තිබුණා නම් මේ වගේ සිද්ධියක් වුණේ කොහොමද ?
සාක්ෂිකරු: ඒ ගැන හිතා ගන්න අමාරුයි ස්වාමිනි.
 












No comments:

Post a Comment