Monday, December 8, 2014

කෝටි 200 ට බඩ පිනුම් ගැසූ තිස්ස...!!!!


මේ දේශපාලනය  මඩ ගොහොරුවක්  යැයි  බොහෝ අය  හැඳින් වුවද  ඵය  කෝටි ගණන්  ඩීල්  ඔස්සේ  ඵහා  මෙහා පනින  ගෙම්බන්ට නම් රජ මඟුල්‍ ය...දුප්පතුනට ඵදා  වේල සරි කර  ගැනීමේ  මහා 

සදාතනිකවු  යුද්ධය  පටවා මෙසේ  බඩ  පිනුම්  පැනගත්  අළුත්ම  මැඩියා තිස්සය   මහින්දට ඇතිවූ  සතුට  ඔහුගේ  කණ දක්වා  දික්වු  සිනා මුවින්  නොපෙනේද.....කෝටි 200  ක  අල්ලස  දීමට  මහින්දට  මුදල්  කොහෙන්ද....??? 

No comments:

Post a Comment