Friday, November 21, 2014
වෛරී දේශපාලනය වෙනුවට මෛත්‍රී ගෙන් නව මාවතක්...!!!
පොදු අපෙක්ෂක ලෙස පත් කැර ගැනීම ගැන මෛත්‍රීපාල සිරිසේන එක්සත්ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා සෙසු හහෝදර පක්ෂ වලට ස්තූති කරමින් කොළඹ නව නගර ශාලාවේ ප්‍රවෘත්ති සාකච්ඡාව ඇරැඹිය.
තම ජනපති ප්‍රතිපත්ති මාලාවද ඉදිරිපත් කරන බව ඔහු කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂයා ලෙස තොරාගත් බවට ප්‍රකාශ කිරීමත් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසියෝ රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රිති ඝෝෂා නඟතී.
නවනගර ශාලාවේ පුවත්පත් සාකච්ඡාවට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන සමඟ ධිවර ඇමැති රාජිත සේනාරත්නද ද මිට සුළු වේලාවකට පෙර පැමිණියේය.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකද මේ අවස්ථාවට පැමිණ සිටියාය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment