එල්.ටී.ටී සංවිධානය වනාහී විමුක්ති සංවිධානයක් බවත් .එය ගෙන ගියේ විමුක්ති අරගලයෙකියි ..එයට තවමත් සාධනීය තත්වයක් ඔබන්නට තැත් දරණ එක්තරා මාධ්‍ය වේදියෙකුයැයි කියාගන්නා නින්දිත අවලෙමෙකු ලියූ ලිපියක් මහා ලොකුවට මහප්‍රාණයෙන්
පටිසෝතිගාමී අපභ්‍රන්ස වචන ලියමින් පොරක් වීමට තටමන්නාවූ බත් කන ගවයෙකු පසුගියදා අපට යොමුකොට තිබුනේ කියවිය යුතුම වූ වටිනා ලිපියක් ලෙසටයි..
එකී ලිපියෙන් මහින්ද රාජපක්ෂ මිනීමරුවෙකු ලෙසටත් ප්රභාකරන් අහිංසක බළල් මොටෙක් ලෙසට පෙන්වා දීමට යත්න දරා තිබුනී..මහින්දගේ රජය කරන්නාවු ඇතැම් පාහර වැඩ ගැන අපටද ගැටළු නැත්තේ නොවේ එහෙත්..රට අපේය එය මහින්දගේ නොවේය..මේ දිනවල කූට ප්රාප්ති ලෙසින් විවිධාකාර මාධ්‍ය වේදීන් යැයි කියා ගන්නා නීච ගවයන් ඩයස්පෝරාව සමග එකතුව ලංකාවට කෙළවීමට මාන බලමින් සිටී..
මහින්ද මොකෙකු වුවද ඒ රටේ නායකයාය..ඔහු ආවේ හමුදා බලයෙන් නොව මහජන ඡන්දයෙනි...එසේ නම් මුං මේ නහින්නේ මහින්දට නොව අපේ රටට කෙළවන්නටයි...
එන් ජී ඕ වලින් ලබා දෙන මුදලට රට පමණක් නොව මුංගේ දෙමාපියන් වුවද මුන්ට පාවා දිය හැකියි...
එදා අපේ අහිංසක ජනතාව කීතු කීතු කපා මරද්දී ...බෝම්බ අටවා දහස් ගණන් මරද්දී මේ පිම්පියන් සිටියේද බය මර ගාතේය..
එදා ඒ අතීත කුරිරු මතකයන් ගැන එක් උදාහරණයක් පමණක් අප දිවයින පුවත්පතෙන් උපුටා පළ කරන්නමු..
ලංකානිව්ස්
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment