Saturday, June 29, 2013
වෑන් එකෙන් ගණිකාවන්
කොළඹ හුණුපිටිය වැව පාරේ ජංගම ලෙස වෑන් රථයකින් ගණිකාවන් සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය කාන්තාවක් සහ ගණිකාවන් සිව් දෙනෙක් සමඟ ඒ සඳහා යොදා ගත් වෑන් රථය වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙනඇත.
අනතුරුව පිරිස හා වාහනය වැඩි දුර විමර්ශන සඳහා කොම්පඤ්ඤ විදිය පොලිසියට භාරදී තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment