පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරු වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී. පියතිස්ස මහතාට කෑගල්ල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
2002 වසරේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සභාපතිවරයා වැරදිකරු කරමින් විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය විසින් මෙම නියෝගය ලබා දී ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment