දුගී දුප්පතුන් ,ගෘහණියන් සිය අත දරුවන් පවා තනිකොට විදේශ ගතවන්නේ සිය දරිද්‍රතාවෙන් මිදී යම්කිසි පිළිසරණකටය.මැද පෙරදිග රටකට වහල් සේවයේ යන අය ලබන්නේද ඉතා සොච්චම් වැටුපකී..
මෙසේ රැකියා සඳහා පිටත්ව යද්දී ගුවන් තොටුපළ අරක් ගත් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය යැයි කියාගන්නා දඩ බල්ලන් සමූහයක් සිටිති මුන් ඒ රැකියා සඳහා පිටත්වන්නන්ගේ ඇඟට කඩා පනිමින් නිර්ලජ්ජිතව ඉතා අමානුෂිකව ,රාජ්‍ය ත්‍රස්ත වාදය යොදා මුදල් කොල්ල කති.මුදල් පිදේනිය උන්ට නොදුනහොත් යාම බොරුය.
පසුගිය 28 වන දින සවස දෝහා කටාරය බලා පිටත්වීමට ගිය අසරණියකට මහ හඬින් කෑ ගසමින් මුදල් ඉල්ලා සිට ඵවේලෙහි ඇය සන්තකව මුදල් නොතිබීම නිසා එම මස්වැද්දන් පිරිස ඇයට යාමට දී නැත.
මේ දුටු අයෙකු අප අමතා මේ ගැන පළකරන මෙන් ඉල්ලා සිටියේය.ඵදින ඵම නිහීන දඩ බල්ලන් භාරව සිට ඇත්තේ "නලීන්" නැමැත්තෙකී...
රටට විදේශ විනිමය දැන් ලැබෙන්නේ තේ ,පොල් ,රබර් අපනයෙන් නොව වහල් සේවය සඳහා අපේ දුප්පතුන් ශ්‍රමිකයන් ලෙස අපනයනය කිරීමෙනී .ඒ මිනිසුනටද ආත්ම ගෞරවයක් ඇත.අනික් උන්ට මෙන්ම සමාන මානව අයිතිවාසිකම් ඇත.මෙසේ මිනිසුනට අඩුම තරමේ කථා කිරීමටවත් නොදන්නා අහංකාර අපතයන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් ඉවත් කළ යුතුය.අනික බොහෝ අය අපට පවසා සිටියේ මේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් මුදල් ලබාගත්තද කරනා සේවයක් නැති බවයි ඵසේ මේ හොර විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට මුදල් ගෙවා ගිය අය අසරණවූ අවස්ථාවලදී මුන් කිසිත් නොකළ බවට සාධක අප සතුව ඇත.නව රජයේ වගකිව යුත්තන්ගේ අවධානය යොමුවී විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහා මෙසේ අහිංසකයනට හිරිහැර ,පාච්චල් නොකොට මෙම බදු ගැනීම නවතා දැමිය යුතු බව අපගේ අදහසයි.අපගේ ශ්‍රමිකයන් සඳහා ඵකී රටවල තානාපති සේවාවන් මගින් නොමිළයේම ආරක්ෂාව සහ සේවාවන් සැපයිය යුතුය වෙනත් සෑම රටකම ඵය ඵසේවේ .
ඵමෙන්ම කටුනායක ගුවන් තොටුපලේ සේවයට යොදවා ඇති විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ කටුකන බලු රංචුවද වහා ඉවත් කළ යුතුය....
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment