මෙම වෙඩි ප්‍රහාරයෙන් උලුක්‌කුලම පොලිස් මුර පොළට අනුයුක්‌තව සේවය කළ රෝහණ ප්‍රියන්ත ගමගේ නමැති පොලිස් නිලධාරියා මෙසේ තුවාල ලබා ඇත.
වවුනියාව, සූඩවෙන්දපිලව් ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිටි පොලිස් භට කණ්‌ඩායමකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇත.
පෙරේදා (04 වැනිදා) අලුයම 1.30 ට පමණ හතර දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්‌ඩායමක් අදාළ ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.
ඔහු මේ වන විට වවුනියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීම කවුරුන් විසින් සිදුකළේද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්‌ඩායම් කිහිපයක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment