එහා පැත්තෙ සේරම හොරු ටික දැන් මේ පැත්තෙ. ඒත් කොන්දක් සහිත පිරිසක් තමන් රජයක් පිහිටුවීමට මෛත්‍රීට උදව් කළේ සජීන් වාස් වැනි අවලමුන් හට නොවන නිසා සජින් නැවත නොගන්නා ලෙසට විරෝධතාවක් දියත් කළා.....
සජින් වාස් ගුණවර්ධන නව රජයට එක්කර නොගන්නා බවට නව රජයේ ඇමැතිවරයකු ඇතුළු දෙදෙනකු තමන්ට පොරොන්දු වූ බව හිටපු මන්ත්‍රී අජන්ත ද සොයිසාට දැනුම් දීමෙන් පසු දෙපැයක් තිස්සේ බලපිටියේ පැවැති උද්ඝෝෂණය අවසන් විය.
පෙට්‍රල් බෝතලයක් රැගෙන වහළයට නැඟ සිටි මිනිසා ද වහළයෙන් බැස්සේය.
සජින් වාස් නව රජයට එක් කර නොගන්නා බව ප්‍රකාශ වීමත් සමඟ උද්ඝෝෂකයෝ විසිර ගියහ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment