මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා රජයේ රැකවරන ලැබ සිටින කොටි සන්දානයේ ප්‍රබලයෙකු ගැන බුද්ධි අංශ අවධානය යොමු කොට ඇති බව වාර්ථා වෙයි. නමුත් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය කේ.පී මේ වන විට රටින් පැන ඇති බව සනාථ කොට ගෙන ඇත ඒ පුවත ඔවුන් වාර්තා කොට තිබුනේ මෙසේය...ලංකාදීප පුවත්පතේ වාර්තාව පහත පරිදිය...
ඔවුන් රටින් පිටවීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එතියි කියා ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් සිටින බවද වාර්ථා වෙයි. මේ තිදෙනා නිල වශයෙන් ගුවන්තොටුපොළෙන් පිටත්ව නොගිය බව දැනගන්නට ඇත.
ඔවුන් නොනිල වශයෙන් රටින් පිටවුයේ දැයි කිසිවෙක් තහවුරු කර නැත.
නමුත් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය කේ.පී මේ වන විට රටින් පැන ඇති බව සනාථ කොට ගෙන ඇත ඒ පුවත ඔවුන් වාර්තා කොට තිබුනේ මෙසේය...

Post a Comment