රජය විසින් උතුරු පළාතේ නොවන ජනයා පවා පදිංචි කර ඇති බවත් හමුදාව පුද්ගලික ඉඩම් පවා පවරාගෙන ඇති බවත් පෙන්වා දී ඇති මහ ඇමතිවරයා ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්ෂණය කල්දමන බවට ද්‍රවිඩ ජනතාව තුළ අදහසක් ඇති බවද සඳහන් කර ඇත.
උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් උතුරේ ද්‍රවිඩ ජනතාව සිටින ප්‍රදේශවලින් හමුදාව ඉවත් කිරීම වැදගත්ම ප්රශ්නය යයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු ඇමැති හියුගෝ ස්විරේ සමඟ පවැති සාකච්චාවකදී පවසා තිබේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment