රජය විසින් උතුරු පළාතේ නොවන ජනයා පවා පදිංචි කර ඇති බවත් හමුදාව පුද්ගලික ඉඩම් පවා පවරාගෙන ඇති බවත් පෙන්වා දී ඇති මහ ඇමතිවරයා ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්ෂණය කල්දමන බවට ද්‍රවිඩ ජනතාව තුළ අදහසක් ඇති බවද සඳහන් කර ඇත.
උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් උතුරේ ද්‍රවිඩ ජනතාව සිටින ප්‍රදේශවලින් හමුදාව ඉවත් කිරීම වැදගත්ම ප්රශ්නය යයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු ඇමැති හියුගෝ ස්විරේ සමඟ පවැති සාකච්චාවකදී පවසා තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment