BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, January 18, 2015

ඇයි කරුණාට කරුණාවද....???

එල්ටීටීඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර කටයුතු ප‍්‍රධානී කුහාරන් පද්මනාදන් හෙවත් කේ.පී.ට එරෙහිව නඩු පැවරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත්  පවසන්නේ එය භෙට  දිනයේ සිදුකරන බවයි.
මන්ත‍්‍රීවරයාගේ නීතීඥ, නීතීඥ සුනිල් වටගල  පෙන්වා දෙන්නේ ප‍්‍රභාකරන්ට පසු කොටි සංවිධානයේ නායකයා ලෙස කටයුතු කල කේ.පී. රජයේ මුදලින් යැපෙමින් සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන බවයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger